English English සිංහල සිංහල தமிழ் தமிழ்

අද මැදියම් රැයේ සිට A/L ටියුෂන්, දේශන, වැඩමුළු තහනම්.

Facebook
Twitter
LinkedIn

ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම අද මධ්‍යම රාත්‍රියෙන් තහනම් වනවා.

එමෙන්ම අනුමාන ප‍්‍රශ්න ඇතුළත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම ද තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ.

ලබන මස 17 වනදා දක්වා මධ්‍යස්ථාන 2,200ක දී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර එ් සඳහා සුදුසුකම් ලබා ඇති අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය නමයක්. ඉන් දෙලක්ෂ හැත්තෑ අටදහස් එකසිය නවදෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර තවදුරටත් කියා සිටියේ ප‍්‍රවේශපත‍්‍ර වල ගැටළු ඇත්නම් හෙට දිනය දක්වා මාර්ගත ක‍්‍රමය ඔස්සේ ඒවා නිවැරදි කරගැනීමේ හැකියාව පවතින බවයි.

මේ අතර, දැනට තාවකාලිකව වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දේශන මාර්ගත ක‍්‍රමයට ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලය තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000