English English සිංහල සිංහල தமிழ் தமிழ்

චීනයෙන් ශ‍්‍රී ලංකාවට ළඟදීම සුබ පණිවුඩයක්.

Facebook
Twitter
LinkedIn

ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය ඇති කිරීම සහ ණයබර ලිහිල් කිරීම පිළිබඳව ධනාත්මක කාර්යයක් ඉටු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වැන්ග් වෙන් බෙන්ග් පවසනවා.

එමෙන්ම ශ‍්‍රී ලංකාව ස්වාධීන ක‍්‍රියවාලියකට එළඹීම ස`දහා විදේශ ආයෝජන සහ මූල්‍ය සහකරුවන්ගේ සැබෑ අයිතීන් සහ පොදු අභිලාෂයන් සාක්ෂාත් කිරීමට කටයුතු කරනු ඇති බවට චීනය බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර, ශ‍්‍රි ලංකාවේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව චීනය ධනාත්මක සලකා බලමින් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී උප ඇමති චෙන් ෂෝ පවසනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ නියෝජිත පිරිස අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදීයි ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ. එහිදී උප අමාත්‍ය චෙන් ෂෝ ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ගන්නා සුබ ආරංචිය කඩිනමින් අසන්නට ලැබෙනු ඇති බවයි.

වත්මන් ආර්ථික අර්බුද හමුවේ සැමවිටම ශ‍්‍රි ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට සහතිකයක් ද මෙහිදී ලැබුණු බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000