/
/
title icon කොළඹ මහ පුටුවේ සටනට එක්වන්න මුජිබර් දියවන්නාවට සමුදෙයි.
කොළඹ මහ පුටුවේ සටනට එක්වන්න මුජිබර් දියවන්නාවට සමුදෙයි.
Editor
1 year ago
Share:
කොළඹ මහ පුටුවේ සටනට එක්වන්න මුජිබර් දියවන්නාවට සමුදෙයි.

පළාත්පාලන ඡන්ද විමසීමේ ඇප තැන්පත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට ලබාදී තිබූ කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් වුණා. එමෙන්ම නාමයෝජනා භාරදීමට වෙන්කර ඇති කාලය හෙට දහවල් 12 ට අවසන් වීමට නියමිතයි.

මේ අතර, කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයට තරඟ කිරීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් අද මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව තමන් නගරාධිපති ධුරයට තරඟ කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required