/
/
title icon දඹුල්ල ආර්ථිකයේ එළවළු තොග මිල බසී.
දඹුල්ල ආර්ථිකයේ එළවළු තොග මිල බසී.
Editor
1 year ago
Share:
දඹුල්ල ආර්ථිකයේ එළවළු තොග මිල බසී.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව ගෝවා, කැකිරි, පිපිඤ්ඤා, මෑකරල් සහ තක්කාලි කිලෝග‍්‍රෑමයක තොග මිල 60% කින් පමණ පහත වැටී ඇති බව සඳහන්. තක්කාලි කිලෝග‍්‍රෑමයක් රුපියල් 100 ත්, 110 ත් අතර මිලකටත්, ගෝවා කිලෝග‍්‍රෑමයක් රුපියල් 40 ක වැනි මිලකටත් අලෙවි වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පාරිභෝගිකයන් චෝදනා කරන්නේ සිල්ලර මිල ගණන්වල අඩුවීමක් දක්නට නොලැබෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required