/
/
title icon බිත්තරවලට උපරිම සිල්ලර මිල යළික් වරක් – සුදු බිත්තරය 44 යි – රතු 46 යි.
බිත්තරවලට උපරිම සිල්ලර මිල යළික් වරක් – සුදු බිත්තරය 44 යි – රතු 46 යි.
Editor
1 year ago
Share:
බිත්තරවලට උපරිම සිල්ලර මිල යළික් වරක් – සුදු බිත්තරය 44 යි – රතු 46 යි.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් යළි ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික අධිකාරිය ප‍්‍රකාශ කරනවා.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44 ක උපරිම සිල්ලර මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 46 ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු බව සඳහන්.

ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති අතර එය අද රාත‍්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required