English English සිංහල සිංහල தமிழ் தமிழ்

උසස් පෙළ නිසා රාත‍්‍රියට විදුලිය කපන්න එපා – උපයෝගිතා කොමිසමෙන් නිර්දේශ.

Facebook
Twitter
LinkedIn

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දෛනික විදුලි කප්පාදුව රාත්‍රි 7න් පසුව සිදු නොකරන්නැයි මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ අඛණ්ඩව විදුලිය සැපයීමට නම් රුපියල් බිලියන 5 ක මුදලක් අවශ්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කැබිනට් මණ්ඩලයට පසුගියදා දැනුම් දී තිබුණා. තත්ත්වය එසේ පැවතියත් අදාළ දින 14 තුළ විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවයි ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ අතර තවත් දින දෙකකින් පසුව එනම්, එළඹෙන එළඹෙන සඳුදා ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා මේ වනවිටත් සියලූ කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප‍්‍රකාශ කළා.

ඔහු කියාසිටියේ කිසියම් අපේක්ෂකයෙකුට වලංගු හැඳුනුම්පත් හෝ ප‍්‍රවේශ පත‍්‍රයක් නොමැති වුව ද විභාගයට පෙනී සිටිය හැකි බවයි.

එමෙන්ම, විභාග කොමසාරිස්වරයා කියා සිටියේ විභාග ගැටලූ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම්දීමට 1911 ක්ෂණික දුරකථන අංකය මෙන්ම, 0112 784 208, 0112 784 537, 0112 785 211 සහ 0112 786 616 යන අංක පැය 24 පුරා විවෘත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000