/
/
title icon මැතිවරණ කොමිසමෙන් පක්ෂ නියෝජිතයින්ට කැඳවීමක්.
මැතිවරණ කොමිසමෙන් පක්ෂ නියෝජිතයින්ට කැඳවීමක්.
Editor
1 year ago
Share:
මැතිවරණ කොමිසමෙන් පක්ෂ නියෝජිතයින්ට කැඳවීමක්.

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරඟ කරන සියළු පිළිගත් දේශපාලන පක්ෂ නියෝජිතයින් අනිද්දා මැතිවරණ කොමිසන් සභාවට කැඳවා තිබෙනවා.

ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෙලෙස ඔවුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන ඡන්ද විමසීම ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව, මැතිවරණ කොමිසම මෙලෙස ප‍්‍රධාන දේශපාලන පක්ෂ හමුවන්නේ පළමු වතාවටයි.

ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාර ගැනීම ඊයේ අවසන් වූ අතර මාර්තු මස 09 වනදා ඡන්ද විමසීම පැවැත්වීමටයි මැතිවරණ කොමිසම මේ වනවිට දින නියම කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required